කලාප පාපන්දු ක්‍රීඩා තරග වලින් වයස අවුරුදු 17න් පහළ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට දේවානන්ද විද්‍යාලීය පාපන්දු කණ්ඩායම සමත් විය.

2024.06.28 දිනපැවති කලාප පාපන්දු ක්‍රීඩා තරග වලින් වයස අවුරුදු 17න් පහළ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට දේවානන්ද විද්‍යාලීය පාපන්දු කණ්ඩායම සමත් විය.
විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!
ඔබයි අපේ අනාගතය.
දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!






















Related Posts